මුරුංගා මෙතරම් ගුණදායකද ?
මුරුංගා යනු වසර සියයකට වැඩි කාලයක් ඉංදියානු සූපශාස්ත්‍ර ආහාරවල බහුලව භාවිතාකරන එලවලුවකි. මෙය නියඟයට ඔරොත්තු දෙන moringaceae කුලයට අය්ත් ශාකයකි. මෙය දකුණු ආසියාවේ නිවර්තන කලාපවලට ආවේනික වන අතර මෙහි විශාලතම නිශ්පාදකයා ඉන්දියාව වේ. මුරුංගා කරල් සහ කොල අත්‍යාවශ්‍ය පෝශක පදාර්ථ ගැබ්වූ ගබඩාවක් වන අතර මුරුංගා කොල කැල්සියම්, යකඩ, සින්ක්, සෙලීනියම් හා මැග්නීසියම් අඩංගු කදිම ප්‍රභවයකි. […]
මුරුංගා මෙතරම් ගුණදායකද ? Read More »