Sinhala Articles

Sinhala Articles

රුධිර කාන්දුපෙරණ රෝගීන් අතර මුඛ රෝග බහුල වන්නේ ඇයි ?

  වකුගඩු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වූ  රෝගීන් හට වකුගඩු බද්ධ කිරීම හෝ සුදුසු කාන්දුපෙරණ ක්‍රමයකට යොමුවීම වෛද්‍යවරුන්ගේ මූලික නිර්දේශයක් වේ. එහිදී ප්‍රධාන කාන්දුපෙරණ ක්‍රම දෙකකි.                                   01) රුධිර කාන්දුපෙරණ ක්‍රමය (Haemodialysis)                   […]

Loading

රුධිර කාන්දුපෙරණ රෝගීන් අතර මුඛ රෝග බහුල වන්නේ ඇයි ? Read More »

මනස්කාන්ත වු උතුරු එළි හෙවත් “Northern Lights”

  ශතවර්ෂ ගණනාවක් පුරා, මිනිසුන් උතුරු එළි හෙවත් “Northern Lights” නමැති සංසිද්ධිය ගැන මවිතයට පත් වු අතර, ඒවා ඔවුන්ට හැකි මාර්ගවලින් පැහැදිලි කිරීමට උත්සාහ කළහ. විවිධ ජනප්‍රවාද, මිතයාවන් සහ අද්භූත බලවේග  ඔවුන් ඒ සඳහා උපයෝගී කරගනු ලැබුවා​. මෙම උතුරු එළි අවුරෝරා aurora යන නාමයෙන් හදුන්වන අතර එහි විද්‍යාත්මක නාමය aurora borealis වේ. එය බොහෝ සෙයින්

Loading

මනස්කාන්ත වු උතුරු එළි හෙවත් “Northern Lights” Read More »

“සුවද දැනී…දැනී …දැනෙනවා..!”

                                              ඕනෑම සුවදක් ආග්‍රහණය කර එය අපට ප්‍රිය උපදවන සුලුදැයි නොඑසේනම් අප්‍රියජනකදැයි තීරණය කිරීමට ක්ෂණයකින් හැකිවුවත් අපට සුවඳ දැනෙන ආකාරය හා බැදුණු සියලුම යාන්ත්‍රණ තේරුම් ගැනීම අසීරුය. එය වඩා සංකීර්ණ වන්නේ රස දැනීමද

Loading

“සුවද දැනී…දැනී …දැනෙනවා..!” Read More »

ඌරෙකුගෙන් මිනිසෙකුට වකුගඩු බද්ධ කිරීමක්..?

ඌරෙකුගෙන් මිනිසෙකුට වකුගඩු බද්ධ කිරීමේ පළමු සාර්ථක පර්යේශණ සන්ධිස්ථානය ඉදිරි ඉන්ද්‍රිය හිඟතා විසඳීමේ පියවරක්ද? නිව් යෝර්ක් නගරයේ ශල්‍ය වෛද්‍යවරු මොළය අකර්මන්‍ය පුද්ගලයෙකුට ඌරු වකුගඩුවක් සාර්ථකව සම්බන්ධ කර පැය 54ක් පුරා ඉන්ද්‍රිය සාමාන්‍ය පරිදි ක්‍රියා කරන ආකාරය නිරීක්ෂණය කළහ. එවැනි ක්‍රියා පටිපාටි සතුන් අතර සිදු කර ඇති අතර, ඌරු වකුගඩුවක් මිනිස් සිරුරකට බද්ධ කළ පළමු අවස්ථාව

Loading

ඌරෙකුගෙන් මිනිසෙකුට වකුගඩු බද්ධ කිරීමක්..? Read More »

ලොව සුපතල විද්‍යාඥවරියකගේ ජීවන ගමන් මගෙන් බිඳක්….

“විද්‍යාවට විශාල අලංකාරයක් ඇතැයි සිතන අය අතර මම ද සිටිමි” –  “මාරි කියුරි” 1867 නොවැම්බර් 7 වෙනි දින පෝලන්තයේ වෝර්සෝ හි උපත ලැබු ඇගේ උපන් නම මාරියා ස්ක්ලොඩොව්ස්කා වූ අතර​​ ඇගේ පවුලේ සාමාජිකයින් ඇය හැඳින්වූයේ මාන්යා යනුවෙනි. ඇගේ පියා ගණිතය සහ භෞතික විද්‍යාව ඉගැන්වූ අතර මව බාලිකා විද්‍යාලයක විදුහල්පතිනිය වූවාය. කුඩා කල සිටම​ තියුණු මතකයක්

Loading

ලොව සුපතල විද්‍යාඥවරියකගේ ජීවන ගමන් මගෙන් බිඳක්…. Read More »

දරු ප්‍රසූතියකින් පසු කාන්තා ඔබගේ මානසික සෞඛ්‍යය

දරු ප්‍රසූතියකින් පසු ඔබ දරුවාගේ සෞඛ්‍ය තත්වය හා රැකබලා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍යයෙන්ම සිදුවන කර්තව්‍යයක්. නමුත් දරු ප්‍රසූතියකින් පසුව ඔබගේ ජීවිතයට තර්ජනයක් විය හැකි සෞඛ්‍ය ගැටලු හා එහි අනතුරු ඇඟවීමේ සලකුණු ගැන බොහෝ දෙනෙක් නොදනිති. පශ්චාත් ප්‍රසව සංකූලතාවයක් වන මානසික අවපීඩනය පිළිබඳව ඔබ නොදත් බොහෝ කරුණු මෙම ලිපිය තුලින් විස්තර කිරීමට අප

Loading

දරු ප්‍රසූතියකින් පසු කාන්තා ඔබගේ මානසික සෞඛ්‍යය Read More »

metformin

මෙට්ෆෝමින් (Metformin) පිලිබඳ ඔබ දැනුවත්ද?

දියවැඩියාව ( Diabetes ) යනු දිගුකාලීනව ශරීරයේ ග්ලූකෝස් මට්ටම ඉහලව පවතීම නිසා හට ගන්නා ව්‍යාධි තත්වයක්. එය ශරීරයේ එක් අවයවයකට පමණක් නොව මුළු ශරීරයටම බලපාන රෝගී තත්වයක් බැවින් මෙය ව්‍යාධි යක් ලෙස හඳුන්වනු ලැබේ. ඇස් අන්ධ වීම, හෘදයාබාද, අංශභාගය,වකුගඩු අක්‍රීයවීම, අත් පා කපාදැමීමට සිඳු වීම වැනි භයානක, වේදනාකාරී සංකූලතා ඇතිකිරීමට දියවැඩියාවට හැකිය. දියවැඩියාව පිලිබඳ අවධානයෙන්

Loading

මෙට්ෆෝමින් (Metformin) පිලිබඳ ඔබ දැනුවත්ද? Read More »

covid-19

විශ්මිත මිනිස් මනසින් බිහිවූ, …………………………. කොරෝනාව නිශ්චිතවම මැඩලන එන්නත

    “The conversation” උපුටා ගැනීමකි   COVID-19 වසංගතය ආරම්භ වී වසරක් ගතවීමටත්  මත්තෙන්  එන්නත් කිහිපයක්ම භාවිත මට්ටමට පැමිණ තිබීම මානව ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් වේ. මේ සුවිශේෂී ක්‍රියා දාමයෙහි නියැලුණු  ඔක්ස්ෆර්ඩ් විද්යාඥයන් ඔව්නගේ අත්දැකීම විස්තර කරන්නේ මෙලසිනි.   අපගේ හවුල්කරු ඇස්ට්‍රාසෙනෙකා සමඟ අපි, එන්නතෙහි ක්‍රියාකාරිභාවය හා සුරක්ෂිතතාව යන කරුණු දෙකටම අදාළ   දත්ත, ස්වාධීන පරීක්ෂාව සහ

Loading

විශ්මිත මිනිස් මනසින් බිහිවූ, …………………………. කොරෝනාව නිශ්චිතවම මැඩලන එන්නත Read More »

Covid-19

කොරෝනා…. කොරෝනා…… ඉබාගාතේ නොයන් කොරෝනා……

චීනයේ වුහාන් නුවරින් COVID රෝගය සම්බන්ධ මුලික වාර්තා ප්‍රකාශ වී ඉතා කෙටි කලකදී මෙම රෝගය ලෝක වසංගත තත්වයක් දක්වා ව්‍යාප්ත විය හැකි බවට අනතුරු අගවීම විමතිය දනවන සුළු විය. එහෙත් එම අනතුරු ඇගවීම් සනාථ කරමින් පළමුව කොරියාවට හා යුරෝපයටත් දෙවනුව ඇමෙරිකාව, බ්‍රසිලය ,  ඉන්දියාව ඇතුළු මුළු ලෝකයටමත් ව්‍යාප්ත විය. රෝගය සදහා අවසාන පිළියම එන්නතක් හෝ

Loading

කොරෝනා…. කොරෝනා…… ඉබාගාතේ නොයන් කොරෝනා…… Read More »

Life with Covid-19

කොවිඩ් සමග ජීවිතේ…

ආයුබෝවන්, හිතාදර මවුතුමියනි, පියතුමනි,  සොහොයුරනි, සොහොයුරියනි, ඔබලාගේ ඥාතිවර…………………….. මයා/මිය කෝවිඩ් 19   වෛරස රෝගයට බඳුන් වී සුව වී නැවත නිවසට පැමිණෙන මෙම අවස්ථාවේ දී ඔබ සැමට මෙම රෝගය සහ එහි බලපෑම ගැන  සහ ඔබ සැම විසින් මේ අවස්ථාවේ පිළිපැදිය යුතු කරුණු සම්බන්ධව දැනුවත් කිරිම අපගේ යුතුකමක් ලෙස සලකමු.  මෙම රෝගය වැළදීම කිසිසේත් ම ඔබ ඥාතියාගේ අඩුපාඩුවක්

Loading

කොවිඩ් සමග ජීවිතේ… Read More »

Scroll to Top