metformin

මෙට්ෆෝමින් (Metformin) පිලිබඳ ඔබ දැනුවත්ද?

දියවැඩියාව ( Diabetes ) යනු දිගුකාලීනව ශරීරයේ ග්ලූකෝස් මට්ටම ඉහලව පවතීම නිසා හට ගන්නා ව්‍යාධි තත්වයක්. එය ශරීරයේ එක් අවයවයකට පමණක් නොව මුළු ශරීරයටම බලපාන රෝගී තත්වයක් බැවින් මෙය ව්‍යාධි යක් ලෙස හඳුන්වනු ලැබේ. ඇස් අන්ධ වීම, හෘදයාබාද, අංශභාගය,වකුගඩු අක්‍රීයවීම, අත් පා කපාදැමීමට සිඳු වීම වැනි භයානක, වේදනාකාරී සංකූලතා ඇතිකිරීමට දියවැඩියාවට හැකිය. දියවැඩියාව පිලිබඳ අවධානයෙන් […]

Loading

මෙට්ෆෝමින් (Metformin) පිලිබඳ ඔබ දැනුවත්ද? Read More »