ලොව සුපතල විද්‍යාඥවරියකගේ ජීවන ගමන් මගෙන් බිඳක්….
“විද්‍යාවට විශාල අලංකාරයක් ඇතැයි සිතන අය අතර මම ද සිටිමි” – “මාරි කියුරි” 1867 නොවැම්බර් 7 වෙනි දින පෝලන්තයේ වෝර්සෝ හි උපත ලැබු ඇගේ උපන් නම මාරියා ස්ක්ලොඩොව්ස්කා වූ අතර ඇගේ පවුලේ සාමාජිකයින් ඇය හැඳින්වූයේ මාන්යා යනුවෙනි. ඇගේ පියා ගණිතය සහ භෞතික විද්‍යාව ඉගැන්වූ අතර මව බාලිකා විද්‍යාලයක විදුහල්පතිනිය වූවාය. කුඩා කල සිටම තියුණු මතකයක් […]
ලොව සුපතල විද්‍යාඥවරියකගේ ජීවන ගමන් මගෙන් බිඳක්…. Read More »