අද්භූත සාගර කලාපය හෙවත් බර්මියුඩා ත්‍රිකෝණය
ඇමරිකා එක්සත් ජනපදයේ ගිනිකොනදිග වෙරළට ඔබ්බෙන්, දිගු කලක් තිස්සේ භයානක සිදුවීම් සිදුවීම පිලිබද කීර්තියක් ලබා ඇති ත්‍රිකෝණාකාර සාගර පරාසයක් ඇත. බර්මියුඩා ත්‍රිකෝණය නමින් හදුන්වන එම පරාසය සදහන් කල සැනින් සිහියට නැගෙන්නේ නැව් සහ ගුවන් යානා අත්භූත ලෙස අතුරුදන් වීමයි. එය හරහා ගමන් කරන නැව් කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වන අතර එයට ඉහළින් ගමන් කරන ගුවන් […]
අද්භූත සාගර කලාපය හෙවත් බර්මියුඩා ත්‍රිකෝණය Read More »