මාරාන්තික සර්ප දූපත නොහොත් “Snake Island”
අපි ජීවත් වන ලෝකය ඉතාමත් ලස්සන විශ්මයජනක ස්ථාන වලින් පිරී පවතින තැනක්.නමුත් මිනිසෙකුට ඇතුල්විය නොහැකි මාරාන්තික අභිරහස් වලින් පිරුන ස්ථානද ලොව පුරා රටවල් වල දැකිය හැකිය.එවැනි ස්ථාන වලින් එක් ස්ථානයක් ලෙස අත්ලාන්තික් සාගරයේ බ්‍රසීලයේ වෙරළට යාබදව පිහිටි “Snake island” එහෙමත් නැතිනම් සර්ප දූපත හැදින්විය හැකිය. මෙම දූපත කිසිම ජනගහණයක් නොමැති සර්පයන් ලක්ෂ 50000 ක් පමණ […]
මාරාන්තික සර්ප දූපත නොහොත් “Snake Island” Read More »
