කොළඹ මුහුදට කිඹුල්ලු ආ හැටි…!
මේ දිනවල බොහෝ කතා බහට ලක්වෙන දෙයක් තමා කිඹුලන් මුහුද ආශ්‍රිතව ගැවසෙන්නේ කොහොමද? මුහුදු ජලයෙන් ඔවුන්ට බලපෑමක් නැද්ද ? යන්න. පසුගියදා කිමුදුම්කරුවෙකු කිඹුලෙකුගේ පහරදීමට ලක් වීම නිසා මිය යාමත්, ඒ සති කිහිපයයෙහි තවත් ප්‍රදේශ කිහිපයක කිඹුල් ප්‍රහාර වාර්තා වීමත් නිසා දැඩි අවදානයක් මේ සදහා යොමු වී තිබෙනවා. ලංකාවේ කිඹුලන් විශේෂ 2ක් හමුවන අතර ඔවුන්ගෙන් ගැට […]
කොළඹ මුහුදට කිඹුල්ලු ආ හැටි…! Read More »