දූෂණයට නොව විසඳුමේ කොටසක් වීමට උත්සාහ දරන්න……
සෞඛ්‍යමත් ජීවිතයකට පිරිසුදු ජලය අත්‍යවශ්‍ය බව අප කවුරුත් දන්නා කරුණකි. පිරිසිදු පානීය ජලය ප්‍රමාණවත් ලෙස ලබා ගැනීම සියලුම මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක් වන නමුත් ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට මෙම අයිතිය අහිමි වී ඇත. ලොව පුරා ඇති මිරිදිය සම්පත දුර්වල කළමනාකරණයෙන් පමණක් නොව පාරිසරික හායනය මගින් ද තර්ජනයට ලක් වී ඇත.මිරිදිය දූෂණය මූලිකවම පිරිපහදු නොකළ […]
දූෂණයට නොව විසඳුමේ කොටසක් වීමට උත්සාහ දරන්න…… Read More »


