කොරෝනා…. කොරෝනා…… ඉබාගාතේ නොයන් කොරෝනා……
චීනයේ වුහාන් නුවරින් COVID රෝගය සම්බන්ධ මුලික වාර්තා ප්‍රකාශ වී ඉතා කෙටි කලකදී මෙම රෝගය ලෝක වසංගත තත්වයක් දක්වා ව්‍යාප්ත විය හැකි බවට අනතුරු අගවීම විමතිය දනවන සුළු විය. එහෙත් එම අනතුරු ඇගවීම් සනාථ කරමින් පළමුව කොරියාවට හා යුරෝපයටත් දෙවනුව ඇමෙරිකාව, බ්‍රසිලය , ඉන්දියාව ඇතුළු මුළු ලෝකයටමත් ව්‍යාප්ත විය. රෝගය සදහා අවසාන පිළියම එන්නතක් හෝ […]
![]()
කොරෝනා…. කොරෝනා…… ඉබාගාතේ නොයන් කොරෝනා…… Read More »


