මොනවද මේ ජෛව ඩීසල් කියන්නේ?
ජෛව ඩීසල් හෙවත් “Biodiesel” කියන්නේ එළවළු තෙල් සත්ව, මේද හෝ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ආපන ආපනශාලා ග්‍රීස් වලින් නිෂ්පාදනය කරනු ලබන පුනර්ජනනීය හා ජෛව හායනයට ලක් විය හැකි ඉන්ධනයක්. මෙම ජෛව ඩීසල් පුනර්ජනනීය ඉන්ධන ප්‍රමිතියේ ජෛව ස්කන්ධ මත පදනම් වූ ඩීසල් හා සමස්ත උසස් ඉන්ධන අවශ්‍යතාවය යන දෙකම සපුරාලීමට සමත් වී තිබෙනවා. එමෙන්ම පුනර්ජනනීය ඩීසල් “හරිත […]
මොනවද මේ ජෛව ඩීසල් කියන්නේ? Read More »