PCR ! PCR !! …………හැම එකටම PCR ද ?
විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල, ක්ෂුද්‍ර ජිවය සහ ආසාදන පාලනය පිලිබඳ විශේෂඥ වෛද්‍ය. පැතිර යමින් පවතින් COVID-19 ලෝක වසංගත තත්වය යටතේ යම් රටක් තමන් සතු සම්පත් නිසියාකාරව කළ මනාකරණය කර ගනිමින් මුහුණ දීම ඉතා වැදගත් වේ. මෙහිදී රෝගය පැතිර යාමේ ස්වභාවය අනුව පාලනය කිරීමේ ක්‍රමවේද යාවත්කාලීන කිරීමට සිදු වනු ඇත. මේ සඳහා සමාජයේ රෝග අවදානම තක්සේරු …
PCR ! PCR !! …………හැම එකටම PCR ද ? Read More »
280 total views